Tharuda nidana maha ra තරුද නිදන මහ රෑ


............තරුද නිදන මහ රෑ...............


තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ

මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ

පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගළන තරම්
රෑ හී හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්

තරුද නිදන...

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුණු කුසුම්

තරුද නිදන...

ගායනය :- නන්දා මාලිනී

0 comments:

.........Nathasha නතාෂා........


0 comments:

........ Oba ma hamu una ඔබ ම හමුවුන මේ ඉර හද යට .......

✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
සිංහල ගී පද ලබාගැනීමට පිවිසෙන්න අපේ මුල් පිටුවට
 ....::::www.facebok.com/sinhalasindulyrics ::::....
LIKE එකක් දාන්න අමතක කරන්න එපා

listen online NOW
http://www.themusic.lk/radio.lk


visit -WEB-
www.themusic.lk


visit -FACEBOOK-
https://www.facebook.com/themusic.lk

           ........ Oba ma hamu una ඔබ ම හමුවුන මේ ඉර හද  යට .......

ඔබ ම හමුවුන මේ ඉර හද  යට
කොතෙනක සිටියත් මා මළ  දවසට
මගේ ලග තනියට ඉනු මෙනවී
මගේ ලග තනියට ඉනු මෙනවී //

ඔබ සිත ම සිත හමුවූ ද සිට
ම ලය පිදි පරවූ පෙම් මල //
සිතින් තුරුළුකර ම මළ දවසට
මගේ ලග තනියට ඉනු මැනවී

ඔබ මා  හමුවුනු .....

කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමං කල සැටි //
සිතින් දරැගෙන මා මල දවසට
මගේ ලග තනියට ඉනු මෙනවී

ඔබ ම හමුවුන ......

Karunarathne Diwulgane

0 comments:

.........Adare katu satahan ආදරේ කටු සටහන් අපේ........


✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
සිංහල ගී පද ලබාගැනීමට පිවිසෙන්න අපේ මුල් පිටුවට
 ....::::www.facebook.com/sinhalasindulyrics ::::....
LIKE එකක් දාන්න අමතක කරන්න එපා

listen online NOW
http://www.themusic.lk/radio.lk


visit -WEB-
www.themusic.lk


visit -FACEBOOK-
https://www.facebook.com/themusic.lk


   .........Adare katu satahan ආදරේ කටු සටහන් අපේ........

ආදරේ කටු සටහන් අපේ
ඉතිරි වී තියනවනම් සිතේ
අයෙමත් අයෙමත් අයෙමත් වෙමු අපි අපේ

පාලු පෙත්  වල පියමන්
කරපු අපි  පිය සටහන්
මතකේ ඔබේ තියනවනම්
හමුවෙලා වෙන් නොවෙනා ලෙස
ආයේ කරමුද අපි පෙම්

හදවතේ තව ඉඩ ඇත්නම්
වෙන කෙනෙක්හෙම ලග නැත්නම්
පෙම් ලොවට පා විස්කම්
පෙර වගේ එක්වෙලා
කරමු අපේ පෙම ගෙත්තම්

ආදරේ කටුසටහන් ........

Nalinda Ranasingha                                                                                     

cerated by Iresh udayanga

0 comments:

---------Ayeth Hadanna ආයෙත් හඩන්න--------


---------Ayeth Hadanna ආයෙත් හඩන්න--------

ආයෙත් හඩන්න කදුලක් උනන්න
ඈයි අපි මෙ හමුවන්නේ...

හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හෑදුනේ...
ඔබ හිනෑහෙන්න ඔබේ රජ දහනේ...
මන් තාමත් මගේ තනි හීනේ...
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
එකයි මන් ඔබෙන් වෙන්වුයේ...

ආඩම්බර රුව දෑකලා හිත ආයෙත් උමතු වෙලා
සගවන්නට බෑ කිසි දා පුන්චි පෙම් පත් කතා
අපේම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඈදෙවි මන් ඉකිබිදිවි අපි ඈතයි සෑමදා

ආයෙත් හඩන්න...

සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
ඈති නෑති දුර දුරක තියා සත්තමයි පෙම් කලා
අපෙම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඈදෙවි මන් ඉකිබිදිවි අපි ඈතයි සෑමදා

ආයෙත් හඩන්න...

ගායනය :- තීක්ශන අනුරාධ

0 comments:

.........Nihada Gamane නිහඬ ගමනේ........

               


එක්වන්න අප සමග  facebook පිටුවට www.facebook.com/sinhalasindulyrics
.........නිහඬ ගමනේ........ 

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ...//
ප්‍රාර්තනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇගිලි තුඩු තදකර මගෙ නලලේ
සිබින සියුමැලි නුබෙ දෙතොලතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහැගේ මගෙම ළදුනේ

දෑත් විදා ලමැදේ ආදරේ
දෙන්න විදගන්න රිසිසේ
නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ

ලබන හැම ආත්මයම ඔබගේ
ළගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දීම් දිවි කතරේ
නොයමි රහසේ රකිමි පනසේ

නිහඬ ගමනේ...

ගායනය :- බාචි සුසාන් , ශානිකා  මදුමාලි      

2 comments:

.................Nethin gala yan kadulel නෙතින් ගලා යන කදුලැල් හමුවේ .................

✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
සිංහල ගී පද ලබාගැනීමට පිවිසෙන්න අපේ මුල් පිටුවට
 ....::::www.fb.com/sinhalasindulyrics ::::....
LIKE එකක් දාන්න අමතක කරන්න එපා

listen online NOW
http://www.themusic.lk/radio.lk


visit -WEB-
www.themusic.lk


visit -FACEBOOK-
https://www.facebook.com/themusic.lk

        .................නෙතින් ගලා යන කදුලැල් හමුවේ .................


නෙතින් ගලා යන කදුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුලක් මිලිනව හැඩුවේ
මා  පිදූ පෙමට මුලා  වී
 කවුරුදෝ ඔබ ලග සැග වී සිටියේ
නෙතින් ගලා යන කදුලැල් හමුවේ

ඔහුට  පුදන්නට පිවිතුරු පෙම් බස්
තවමත් ඔබ ලග ඇත්ද ලයේ
මා වැනි ඔහුටත් කෙබදු දිනක හෝ
ඔබ කී පෙම් බස් සිත පාරයිද ලදේ

නෙතින් ගලා යන .....

ඔබ ගිය දා සිට අදටත් සිත ළග
දහසක් පෙම් මල් පිපී වැඩේ
ඒ වගේ මල් වල පහස විදින්නට
තවමත් මගේ සිත භයයි ලදේ

නෙතින් ගල යන .......

(චන්දන ලියනආරච්චි )

0 comments:

..........seda kaluwara සැදෑ කළුවර කුර ගගා විත් ........


✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
සිංහල ගී පද ලබාගැනීමට පිවිසෙන්න අපේ මුල් පිටුවට
 ....::::www.facebook.com/sinhalasindulyrics ::::....
LIKE එකක් දාන්න අමතක කරන්න එපා

listen online NOW
http://www.themusic.lk/radio.lk


visit -WEB-
www.themusic.lk


visit -FACEBOOK-
https://www.facebook.com/themusic.lk



..........සැදෑ  කළුවර කුර ගගා විත් ........


සැදෑ  කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සද මගේ සරා සද
තනි වෙලා මා තනිවෙලා

වලාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගසී ඇත පාළු වී ඇත
අදුර පමණක් රජ වෙලා ....

සැදෑ  කළුවර .........

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජිවිතේ බර
මගේ හිස මත බර වෙලා .....

ගායනය: නන්දා මලානි


0 comments:

-----------Ma sadata kemathi bawaමා සඳට කැමති බව-----------

✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
සිංහල ගී පද ලබාගැනීමට පිවිසෙන්න අපේ මුල් පිටුවට
 ....::::www.fb.com/sinhalasindulyrics ::::....
LIKE එකක් දාන්න අමතක කරන්න එපා

listen online NOW
http://www.themusic.lk/radio.lk


visit -WEB-
www.themusic.lk


visit -FACEBOOK-
https://www.facebook.com/themusic.lk



0 comments: