.........Oba Enathuru Maga Redila ඔබ එන තුරු .........


DOWNLOAD SONG      :http://www.themusic.lk/Audio/oba-enathuru-dinusha- abeykoon.html

VISIT WEB                   : www.themusic.lk



                                .........Oba Enathuru Maga Redila ඔබ එන තුරු .........

ඔබ එනතුරු මග රැදිලා
ඇස් රතු වනතුරු බැලුවා
මේ හැන්දෑවේ අයි ඔබ නාවේ කුමාරි මා කුමරී මා
තරුවැල් හිනේහේ අදුරට සැගවේ මේ යාමේ
සිතුවිලි සසලයි ඔබ තවමත් නැ පෙම්වතියේ
සුළගත් සැඟවීලා ඔබ ගැන විමසූවා
සහසක් සිතුවිලි සිත තුල සැගව ගියා

මල් පරවෙනතුරු සිටියා
සද නැග එනතුරු සිටියා
මේ ගන්දෑලේ ඔබේ හඬ නැසේ හමු වූ සේ පෙරදා
සියොතුන් ඉගිල ගිය ඔබේ තොරතුරු විමසා
පෙතුමන් බොදවී උමතුව ම උන්නා

ඔබ එන තුරු මග රැදිලා .........

නිල් ගුවන අරා උන්නා
මහා සයුරු තෙරේ උන්නා
පෙම් සැණකෙළියේ ඔබ තව නෑනේ සනසා සිත පහදා
දිනකර ගෙවී ගිය අදුරට අඩගසලා
තවමත් හිදිමී ඔබ එනතුරු රැදිලා

ඔබ එන තුරු මග රැදිලා .........

ගායනය     : දිනුෂ අබයකෝන්
පද රචනය : දිනුෂ අබයකෝන්
සංගීතය     : රොෂාන් ප්‍රනාන්දු

0 comments: