.................Nethin gala yan kadulel නෙතින් ගලා යන කදුලැල් හමුවේ .................

✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
සිංහල ගී පද ලබාගැනීමට පිවිසෙන්න අපේ මුල් පිටුවට
 ....::::www.fb.com/sinhalasindulyrics ::::....
LIKE එකක් දාන්න අමතක කරන්න එපා

listen online NOW
http://www.themusic.lk/radio.lk


visit -WEB-
www.themusic.lk


visit -FACEBOOK-
https://www.facebook.com/themusic.lk

        .................නෙතින් ගලා යන කදුලැල් හමුවේ .................


නෙතින් ගලා යන කදුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුලක් මිලිනව හැඩුවේ
මා  පිදූ පෙමට මුලා  වී
 කවුරුදෝ ඔබ ලග සැග වී සිටියේ
නෙතින් ගලා යන කදුලැල් හමුවේ

ඔහුට  පුදන්නට පිවිතුරු පෙම් බස්
තවමත් ඔබ ලග ඇත්ද ලයේ
මා වැනි ඔහුටත් කෙබදු දිනක හෝ
ඔබ කී පෙම් බස් සිත පාරයිද ලදේ

නෙතින් ගලා යන .....

ඔබ ගිය දා සිට අදටත් සිත ළග
දහසක් පෙම් මල් පිපී වැඩේ
ඒ වගේ මල් වල පහස විදින්නට
තවමත් මගේ සිත භයයි ලදේ

නෙතින් ගල යන .......

(චන්දන ලියනආරච්චි )

0 comments: