..........seda kaluwara සැදෑ කළුවර කුර ගගා විත් ........


✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
සිංහල ගී පද ලබාගැනීමට පිවිසෙන්න අපේ මුල් පිටුවට
 ....::::www.facebook.com/sinhalasindulyrics ::::....
LIKE එකක් දාන්න අමතක කරන්න එපා

listen online NOW
http://www.themusic.lk/radio.lk


visit -WEB-
www.themusic.lk


visit -FACEBOOK-
https://www.facebook.com/themusic.lk



..........සැදෑ  කළුවර කුර ගගා විත් ........


සැදෑ  කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සද මගේ සරා සද
තනි වෙලා මා තනිවෙලා

වලාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගසී ඇත පාළු වී ඇත
අදුර පමණක් රජ වෙලා ....

සැදෑ  කළුවර .........

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජිවිතේ බර
මගේ හිස මත බර වෙලා .....

ගායනය: නන්දා මලානි


0 comments: