.........Adare katu satahan ආදරේ කටු සටහන් අපේ........


✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
සිංහල ගී පද ලබාගැනීමට පිවිසෙන්න අපේ මුල් පිටුවට
 ....::::www.facebook.com/sinhalasindulyrics ::::....
LIKE එකක් දාන්න අමතක කරන්න එපා

listen online NOW
http://www.themusic.lk/radio.lk


visit -WEB-
www.themusic.lk


visit -FACEBOOK-
https://www.facebook.com/themusic.lk


   .........Adare katu satahan ආදරේ කටු සටහන් අපේ........

ආදරේ කටු සටහන් අපේ
ඉතිරි වී තියනවනම් සිතේ
අයෙමත් අයෙමත් අයෙමත් වෙමු අපි අපේ

පාලු පෙත්  වල පියමන්
කරපු අපි  පිය සටහන්
මතකේ ඔබේ තියනවනම්
හමුවෙලා වෙන් නොවෙනා ලෙස
ආයේ කරමුද අපි පෙම්

හදවතේ තව ඉඩ ඇත්නම්
වෙන කෙනෙක්හෙම ලග නැත්නම්
පෙම් ලොවට පා විස්කම්
පෙර වගේ එක්වෙලා
කරමු අපේ පෙම ගෙත්තම්

ආදරේ කටුසටහන් ........

Nalinda Ranasingha                                                                                     

cerated by Iresh udayanga

0 comments: