.........Man Hinda මං හින්දා...........

මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං විද දුක නුඹට දැනෙනු එපා

ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ

මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගෙ ඇස් තෙමුනා ඒ හැඟුම උහුලන්නට
ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව
නුඹ ඉන්න යනතැනක සතුටින් හෙට

යළි දිනක හමුවන්න මම පතමිනි
බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි

ගායනය :- දමිත් අසංක
සංගීතය :- රවීන්ද්‍ර ශ්‍රීනාත්
පද රචනය :- දමිත් අසංක

0 comments: