.......Samaru Pothe සමරු පොතේ......



visit  FACEBOOK
https://www.facebook.com/SinhalaSinduLyrics
https://www.facebook.com/www.themusic.lk

visit WEB
www.thmusic.lk

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා

ළිදට ගොසින් දිය නාගෙන එනව පේනවා
වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා
මලට ගොහින් මල් අරගෙන එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී.......

මා දැක්කම වැට අයිනට එනව පේනවා
මා එක්කල හිනාවෙලා යනවා පේනවා...//
නුරුස්සලා අමනාපෙන් යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී ...

සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දාගත්තම රුවට රුවට පේනවා
වට පිට කොපමණ හිටියත් කාට පේනවා
රුවට පේනවා මැණිකා රුවට පේනවා
රුවට පේනවා මටනම් හැඩට පේනවා

සමරු පොතේ පිටු ගැලවී...

සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා...////

ගායනය :- එම්.එස්. ප්‍රනාන්

0 comments: