..................Obe Pemwathiyai ma (Kdulu Tham)ඔබේ පෙම්වතියි මා ...............

✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
සිංහල ගී පද ලබාගැනීමට පිවිසෙන්න අපේ මුල් පිටුවට
 ....::::www.facebook.com/sinhalasindulyrics ::::....
LIKE එකක් දාන්න අමතක කරන්න එපා

listen online NOW
http://www.themusic.lk/radio.lk


visit -WEB-
www.themusic.lk


visit -FACEBOOK-
https://www.facebook.com/themusic.lk

                ..................ඔබේ පෙම්වතියි මා ...............


කදුළු තමයි මේ හිනැහෙන්නේ
ඔබම තමයි ඒ ගැන දන්නේ
මියැණු සිහිනෙක සිනහ දකින්නට
පාරමිත පුරනා ... ඔබේ පෙම්වතියි මා //

සීතල අත්ලට බර දීල
රිදෙන කදුළු කැට උහුලාලා
 සිනහව මකලා
මගෙන් උදුරාගත්ත දා ඉදලා
අහිමි පැතුම් මුළු හිත පිරිලා
යලි ඔබ හිනැහෙයි නම්
නොහඩා  ඉන්නම් මං

කදුළු තමයි ......

නිදි නැති රැය ඔබ  වැටිලා
ගැහෙන පපුව උද සැතපිලා
නොසැලෙන ඇස් දෙක දිහා බලා
සැනසෙන්නම් අපි ගැන හිතලා
සිහින ලොවින් ඇස් දෙක ඇරලා
යලි ඔබ එනවා නම්
තව හිනේහෙන්නම් මං

කදුළු තමයි ..//

(අනුපමා ගුණසේකර )

0 comments: