........Apa Hamu Una Thana අප හමු වුන තැන.....



Like us On FACEBOOK =>
https://www.facebook.com/SinhalaSinduLyrics


visit FACEBOOK 
https://www.facebook.com/SinhalaSinduLyrics
https://www.facebook.com/www.themusic.lk
https://www.facebook.com/pages/Radio-6/589017644482250

visit WEB
http://www.themusic.lk/

apa hamu unu thena

සිනා කෙන් මුවේ මතකයේ රැව් දිදී
හැගුම් පාවුණා ආකහේ දුර ඇති
සද පායන්නේ නැති රෑට අදුරුයි වගේ
ඔබ මා එකක් නෙති හින්ද පලුයි අනේ

අප හමු වුන තැන මම ඉන්නම් මතු දවසක් ඔබ එනකන්
ඔය සිනහව යලි මට දෙනකල් තනි පංගලමේ ඉන්නම් //

මවා පෑ ඔබේ ආදරේ සිත වේලි
පැතූ පෙම් මැවුම් සිහිනයේ නැවතුණි
තරු යායක්ම දිලිසෙන්නේ ඒ ඇස් වගේ
දූරමයි ඉන්නේ ලං වෙන්නේ නැතිදැයි සිතේ

අප හමුවුන තැන මම ..........

0 comments:

Sina mal pipenna wage සිනා මල් පිපෙන්න වා



Like us On FACEBOOK =>
https://www.facebook.com/SinhalaSinduLyrics

Download SONG
http://www.themusic.lk/Audio/sina-mal-nishantha.html

visit FACEBOOK
https://www.facebook.com/SinhalaSinduLyrics
https://www.facebook.com/www.themusic.lk
https://www.facebook.com/pages/Radio-6/589017644482250

visit WEB
http://www.themusic.lk/


                      සිනා මල් පිපෙන්න වා    

සිනා මල් පිපෙන්න වාගේ ලගයි දැන් වසන්ත කලේ
හිදින්නම් ඔබේම දැසේ මමයි මල් කුමාරි ඔබගේ

සදේන් රැස් අරන්ද ආවේ සිනවෙන්නේ දෑස මානේ
ඔයාමයි මැවෙන්නේ හීනේ පියගේත්තේ දෑස යාමේ
තරු අතරේ හැංගිලා යමු ආදරේ සොයා
මල් හීන ගේනා ස්නේහේ රැදෙවී නුබ මා

සිනා මල් පිපෙන්න වාගේ....

තියාගන්න දුන්න මාලේ මතක් වෙන්න රෑ දෙවේලේ
ඔය දුන්න හාදු කොපුලේ තියාගත්තේ රෑට සිහිලේ

මල් වලට ලං වෙලා පෙම් සුවදේ ඉමු සදා
සද පාන සේ මා අපේ ආදරේ කළා
සද රෑ පින්නේ ඉමු ආදරෙන් පෙම් සිසිලේ ලංවීල
ලගමයි ඉන්නේ සිත පාරන්නේ නෑ ශෝක දීලා

සිනා මල් පිපෙන්න වාගේ........

1 comments:

.......Samaru Pothe සමරු පොතේ......



visit  FACEBOOK
https://www.facebook.com/SinhalaSinduLyrics
https://www.facebook.com/www.themusic.lk

visit WEB
www.thmusic.lk

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා

ළිදට ගොසින් දිය නාගෙන එනව පේනවා
වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා
මලට ගොහින් මල් අරගෙන එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී.......

මා දැක්කම වැට අයිනට එනව පේනවා
මා එක්කල හිනාවෙලා යනවා පේනවා...//
නුරුස්සලා අමනාපෙන් යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී ...

සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දාගත්තම රුවට රුවට පේනවා
වට පිට කොපමණ හිටියත් කාට පේනවා
රුවට පේනවා මැණිකා රුවට පේනවා
රුවට පේනවා මටනම් හැඩට පේනවා

සමරු පොතේ පිටු ගැලවී...

සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා...////

ගායනය :- එම්.එස්. ප්‍රනාන්

0 comments:

..................Obe Pemwathiyai ma (Kdulu Tham)ඔබේ පෙම්වතියි මා ...............

✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
සිංහල ගී පද ලබාගැනීමට පිවිසෙන්න අපේ මුල් පිටුවට
 ....::::www.facebook.com/sinhalasindulyrics ::::....
LIKE එකක් දාන්න අමතක කරන්න එපා

listen online NOW
http://www.themusic.lk/radio.lk


visit -WEB-
www.themusic.lk


visit -FACEBOOK-
https://www.facebook.com/themusic.lk

                ..................ඔබේ පෙම්වතියි මා ...............


කදුළු තමයි මේ හිනැහෙන්නේ
ඔබම තමයි ඒ ගැන දන්නේ
මියැණු සිහිනෙක සිනහ දකින්නට
පාරමිත පුරනා ... ඔබේ පෙම්වතියි මා //

සීතල අත්ලට බර දීල
රිදෙන කදුළු කැට උහුලාලා
 සිනහව මකලා
මගෙන් උදුරාගත්ත දා ඉදලා
අහිමි පැතුම් මුළු හිත පිරිලා
යලි ඔබ හිනැහෙයි නම්
නොහඩා  ඉන්නම් මං

කදුළු තමයි ......

නිදි නැති රැය ඔබ  වැටිලා
ගැහෙන පපුව උද සැතපිලා
නොසැලෙන ඇස් දෙක දිහා බලා
සැනසෙන්නම් අපි ගැන හිතලා
සිහින ලොවින් ඇස් දෙක ඇරලා
යලි ඔබ එනවා නම්
තව හිනේහෙන්නම් මං

කදුළු තමයි ..//

(අනුපමා ගුණසේකර )

0 comments:

.........Oba Enathuru Maga Redila ඔබ එන තුරු .........


DOWNLOAD SONG      :http://www.themusic.lk/Audio/oba-enathuru-dinusha- abeykoon.html

VISIT WEB                   : www.themusic.lk



                                .........Oba Enathuru Maga Redila ඔබ එන තුරු .........

ඔබ එනතුරු මග රැදිලා
ඇස් රතු වනතුරු බැලුවා
මේ හැන්දෑවේ අයි ඔබ නාවේ කුමාරි මා කුමරී මා
තරුවැල් හිනේහේ අදුරට සැගවේ මේ යාමේ
සිතුවිලි සසලයි ඔබ තවමත් නැ පෙම්වතියේ
සුළගත් සැඟවීලා ඔබ ගැන විමසූවා
සහසක් සිතුවිලි සිත තුල සැගව ගියා

මල් පරවෙනතුරු සිටියා
සද නැග එනතුරු සිටියා
මේ ගන්දෑලේ ඔබේ හඬ නැසේ හමු වූ සේ පෙරදා
සියොතුන් ඉගිල ගිය ඔබේ තොරතුරු විමසා
පෙතුමන් බොදවී උමතුව ම උන්නා

ඔබ එන තුරු මග රැදිලා .........

නිල් ගුවන අරා උන්නා
මහා සයුරු තෙරේ උන්නා
පෙම් සැණකෙළියේ ඔබ තව නෑනේ සනසා සිත පහදා
දිනකර ගෙවී ගිය අදුරට අඩගසලා
තවමත් හිදිමී ඔබ එනතුරු රැදිලා

ඔබ එන තුරු මග රැදිලා .........

ගායනය     : දිනුෂ අබයකෝන්
පද රචනය : දිනුෂ අබයකෝන්
සංගීතය     : රොෂාන් ප්‍රනාන්දු

0 comments:

.........Nethu Mane Oba Na Nee නෙතු මානේ ඔබ නෑනේ...........




Download song :http://www.themusic.lk/Audio/nethumane-mamith-dissanayake.php
නෙතු මානේ ඔබ නෑනේ යළි වරෙක සිපගන්න 
පෙර දිනක උන්නා වගේ...

එනු මැනවි පියඹාලා කොහි සිටක හෝ නැවත
හද දිනුව සුර අංගනී...
මල් තුහින දෝතේ දරා හිනැහෙමින්...

හීතලට හිම මිදෙන හැන්දෑවෙ තනිකමට මගෙ හිතට පාළුයි වගේ
උණුසුමට දැවටීලා පපුතුරට තෙරපෙන්න කිමදෝ පමා ළබැඳියේ
පිනි පොකුරු පය තවරලා සැනහෙමින්...

ළා රෝස ආකාසෙ බුමුතුරුණු සුව යහනෙ
සැතපෙන්න ආසයි වගේ
දේදුන්න වාගෙම සිත් ඉමට පායන්න කාලය ළඟා වී මගේ
සිසිරය ගෙවී යාවි ඉගිලී නෙතින්

ගායනය - මමිත් ප්‍රියංකර දිසානායක
සංගීතය - චාලින්ද ශ්‍රියාන් මධුසංඛ
අරුත ස්ටූඩියෝ - කෑගල්ල (මිරාන් තරිඳු)

0 comments:

.............Duka danne wena kwuda දුක දන්නේ වෙන කවුද............

                                        ..........දුක දන්නේ වෙන කවුද........

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්

එනමුත් අපේ කරුමේ එක්කල තවත්
සැනසෙන්න බෑ ඒ තුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම්...//
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්

දුක දන්නෙ වෙන කවුද...

ගණදුරට පෙම් බදින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට...//
මං ආයෙ හිනහෙන්න උර මඩලට
ලන් වෙන්නෙ නැ කදුළු පුජා කර

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්...

ගායනය :- රොශාන් ෆ්‍රනෑන්ඩු

0 comments:

.............Suaranganavee mage .........


0 comments:

.........Man Hinda මං හින්දා...........

මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං විද දුක නුඹට දැනෙනු එපා

ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ

මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගෙ ඇස් තෙමුනා ඒ හැඟුම උහුලන්නට
ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව
නුඹ ඉන්න යනතැනක සතුටින් හෙට

යළි දිනක හමුවන්න මම පතමිනි
බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි

ගායනය :- දමිත් අසංක
සංගීතය :- රවීන්ද්‍ර ශ්‍රීනාත්
පද රචනය :- දමිත් අසංක

0 comments: