......Adare karana Tharama ආදරේ කරන තරම තාම.....

ආදරේ කරන තරම තාම දන්නේ නැ ඔයා


ආදරේ කරන තරම තාම දන්නේ නැ ඔයා
දන්නේ නැ ඔයා ...දන්නේ නැ ඔයා..
මගේ හිතේ තියෙන ආදරේ තව දන්නේ නැ ඔයා ..
දන්නේ නැ ඔයා .. දන්නේ නැ ඔයා ...
නින්ද අතරේ සිහින ගොඩක ඔබව පේනවා
ඔබව පේනවා.. සිහින මැවෙනවා...
පිනි කැටවල මල් යායක සුවද දැනෙනවා
සුවඳ දැනෙනවා ..සුවඳ දැනෙනවා …
ආදරේ කරන තරම ..... 
මොහොතින් මොහොතක් ගානෙම ඔබ සිහි වෙනවා
ඔබ සිහි වෙනවා.. සිහින මැවෙනවා …
දකින දකින හැම දසුනෙම ඔබව මැවෙනවා
ඔබව මැවෙනවා ..තව ලත වෙනවා…



........Hedawena Tharamata හැඬවෙන තරමට හිනැහෙන්නට මට.......


හැඬවෙන තරමට හිනැහෙන්නට මට
ඔබමයි සතුටක් ගෙන ආවේ
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම
ඔබෙ උණුහුම විතරයි ඔනේ
හිරු සඳු වෙන් වූවා වාගේ
අපි දෙදෙනා වෙන් නොවුනාවේ
නපුරු නොවී වෙනදා වගේ
තරහ නොවී ඉමු අපි ආයේ
ඉඳහිට දකලා අපි මුණගැහිලා
කොහොමද ඉන්නේ ඈත්වෙලා
අපි හමුනොවෙනා හැමදින ගෙවෙනා
මට දැනුනේ කල්පයක් වෙලා
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගෙ වෙවා කියා කඳුලැලි පිසදා සැනසෙමු තුරුලේ
නොසැලී ඉමු සිතුවමක් වගේ
හිමිවන දවසක් කවදද එන්නේ
තවමත් එය මිරිඟුවක් වගේ
ආදරෙන් මා දිහා බලා මට කියන්නකෝ ආදරෙයි කියා
හැඬවෙන තරමට...

Lyrics - Kushan Maneendra Singer - Manjula Dilrukshi Music - Viraj Perera Mixed by Udara Samaraweera




..............Thawath Plak Natha තවත් පලක් නැත පසු පස යාමෙන්...........





Like us On FACEBOOK =>
https://www.facebook.com/SinhalaSinduLyrics


visit FACEBOOK 
https://www.facebook.com/SinhalaSinduLyrics
https://www.facebook.com/www.themusic.lk
https://www.facebook.com/pages/Radio-6/589017644482250


visit WEB
http://www.themusic.lk/

http://newsinhalasindulyrics.blogspot.com

.............තවත් පලක් නැ පසු පස යාමෙන්..........


තවත් පලක් නැ පසු පස යාමෙන්
ලංවිය නොහැකි නිසා ලංවිය නොහැකි නිසා
වැටහුණි මට දැන් දුරස් වෙලා ඔබ
 වෙනතක කුඩු තනා  වෙනතක කුඩු තනා

ආදරේ ආදරේ මා  පෙලන ඔබේ ආදරේ  
ආදරේ ආදරේ  සිත දවනා ඔබේ ආදරේ

ඔබමයි  මා  වෙත නෙත් යොමලා  මා  සිත අවදි කලේ
එන්න එපා ඔයා ලගට ඇයි  දොඩමලු වුයේ
ගුරා ගුරා නැගෙනා ගිනි දැල් දවාලී හද රෑ දිව
 නිවාගන්න බැරි ගිනි කන්දකි ජීවිතේම ඔය නිසා

ආදරේ ආදරේ මා  පෙලන .....

සිතට බයයි බලන්නවත් ඔය දිහා
නොබලා  ඉන්නත් සිතන්නේ නෑ මට
ආදරේ ඔබට නිසා සතුටින් හිටි හැටි
මතකෙට දිව එයි  දවාලයි හිත රෑ දිවා
නිවාගන්න බැරි ගිනි කන්දකි
ජීවිතේම ඔයා  නිසා ජීවිතේම ඔයා  නිසා



..............Pem Kala Sitha Laga පෙම් කල සිත ළඟ කදුලු තියලා.............



Like us On FACEBOOK =>
https://www.facebook.com/SinhalaSinduLyrics


visit FACEBOOK 
https://www.facebook.com/SinhalaSinduLyrics
https://www.facebook.com/www.themusic.lk
https://www.facebook.com/pages/Radio-6/589017644482250

visit WEB
http://www.themusic.lk/

http://newsinhalasindulyrics.blogspot.com

............පෙම් කල සිත ළඟ කදුලු තියලා...........

පෙම් කල සිත ළඟ කදුලු තියලා
ඈත් වෙලා දුකවැඩි කරලා //
සුවඳ පවා නැත රැඳිලා සිහිනේ
ඔබ සැගවිලා මගෙ හිතට හොරා

නොපෙනී කොහේ සැගවී ගියේ
මා දමා ඔබ යාවිදෝ
ජිවිතේ මගේ ජිවිතේ
පැතු ආදරේ නැති වීලදෝ

හැරදා ගියදා තනිකම දැනුනා
නෙතු අතරින් මගේ කඳුළු වැටී
හීන තියේ හිත ඇතුලේ හිරවි
සැබෑ නොවී ඈතටම ඇදී
ඔබ දුරස් වෙලා වෙන හිතක් හොයා
හැමදේම දමා මැකිලා

නොපෙනී කොහේ සැගවී ගියේ…...


පෙර ලෙසේ රැඳුනා නම් ළඟට වි 
සිටියා සේ ඔබ මගේම විලා
රැඳිලා දුක දැනේ යලිත්
ඔබ දැනීලා හිත තනිකරදා
කාටත් නොකියා ඈතටම වෙලා
ඔයා

නොපෙනී කොහේ සැගවී ගියේ....................




Thanks For Our All Fans 1000 Page views  

.........Pawee Pawee Yawee පාවී පාවී යාවි.........


Like us On FACEBOOK =>
https://www.facebook.com/SinhalaSinduLyrics


visit FACEBOOK 
https://www.facebook.com/SinhalaSinduLyrics
https://www.facebook.com/www.themusic.lk
https://www.facebook.com/pages/Radio-6/589017644482250

visit WEB
http://www.themusic.lk/


Download Song
http://www.themusic.lk/Audio/pawee-pawee-thisara-manoj-weerasinghe.html

.........පාවී පාවී යාවි.........

පාවී පාවී යාවි ආදර ගගුලම සේදී
ප්‍රේමියේ අපට හිමි
යාවී යාවී යවී දෑස කදුලින් සේදී යාවී
කාලයේ මතක් පිරී
ආදරේ වෙනස දැනී  පලුවේ තනිව හිදී
ආදරේ වෙනස දැනී  පලුවේ තනිව හිදී

මල් යායේ ඇත පටල ඇවිදපු අපි ඒ කලේ
ලං වෙන්නට සමනලියන් නැ ඔබ පමණයි ආවේ

ආදරේ කොහෙද ගිහින්
සමනලුනේ ඈ කොහෙද කියන්
ආදරේ තවම කියන්
සමනලුනේ මා තනිව කියන්

පාවී පාවී යාවි ආදර ගගුලම සේදී.......

තොල් පෙති මත රහසේ රැදුණු සිනහ ඇගේ
රොන් ගන්නට සමනලු  ආවද පෙම්බර කමක් දිගේ

ආදරේ කොහෙද ගිහින් සමනලුනේ ඈ කොහෙද කියන්
ආදරේ තවම කියන් සමනලුනේ මා තනිව කියන්

පාවී පාවී යාවි ආදර ගගුලම සේදී.......

.........මා දෙනෙත් පියවිලා Ma Deneth Piyavila........


Like us On FACEBOOK =>
https://www.facebook.com/SinhalaSinduLyrics


visit FACEBOOK 
https://www.facebook.com/SinhalaSinduLyrics
https://www.facebook.com/www.themusic.lk
https://www.facebook.com/pages/Radio-6/589017644482250

visit WEB
http://www.themusic.lk/


Download Song
http://themusic.lk/Audio/ma-deneth-saranga-disasekara.php


තුරුලේ නැලවී එදා
කීව පෙම් ගී කතා
සුළගේ මුසුවී ගියා
ඔබව මතකේ තියා

මා දෙනෙත් පියවිලා....