..............Pem Kala Sitha Laga පෙම් කල සිත ළඟ කදුලු තියලා.............



Like us On FACEBOOK =>
https://www.facebook.com/SinhalaSinduLyrics


visit FACEBOOK 
https://www.facebook.com/SinhalaSinduLyrics
https://www.facebook.com/www.themusic.lk
https://www.facebook.com/pages/Radio-6/589017644482250

visit WEB
http://www.themusic.lk/

http://newsinhalasindulyrics.blogspot.com

............පෙම් කල සිත ළඟ කදුලු තියලා...........

පෙම් කල සිත ළඟ කදුලු තියලා
ඈත් වෙලා දුකවැඩි කරලා //
සුවඳ පවා නැත රැඳිලා සිහිනේ
ඔබ සැගවිලා මගෙ හිතට හොරා

නොපෙනී කොහේ සැගවී ගියේ
මා දමා ඔබ යාවිදෝ
ජිවිතේ මගේ ජිවිතේ
පැතු ආදරේ නැති වීලදෝ

හැරදා ගියදා තනිකම දැනුනා
නෙතු අතරින් මගේ කඳුළු වැටී
හීන තියේ හිත ඇතුලේ හිරවි
සැබෑ නොවී ඈතටම ඇදී
ඔබ දුරස් වෙලා වෙන හිතක් හොයා
හැමදේම දමා මැකිලා

නොපෙනී කොහේ සැගවී ගියේ…...


පෙර ලෙසේ රැඳුනා නම් ළඟට වි 
සිටියා සේ ඔබ මගේම විලා
රැඳිලා දුක දැනේ යලිත්
ඔබ දැනීලා හිත තනිකරදා
කාටත් නොකියා ඈතටම වෙලා
ඔයා

නොපෙනී කොහේ සැගවී ගියේ....................



0 comments: